සිය දහස් දෙනා අතරේ
ලොවේ විශිෂ්ට වුත්
ගෞරවාන්විත වුත්
පුරවැසියෙකු වී
ගුණ දහමින්
පෝෂණය වී

මතු ලොවේ         නොනිමෙන පහනක්

වන්නට ඇත්නම්. ..

Advertisement