සිංහරාජ වනාන්තරය ලංකාවේ ඇති එකම වැසි වනාන්තරයි.එහි භූමි ප්‍රමානය හෙක්ටයාර 9000 පමණ වනවා.මෙම වැසි වනාන්තරය ලංකාවේ ප්‍රථම ලෝක උරුමය වන අතර එසේ ලෝක උරුමයක් බවට පත් වු‍යේ 1989 දීය. සිංහරාජය තම නිවහන කරගත් දුර්ලබ ශාක සත්ව වෙති. සිංහරාජ වනාන්තරයේ ජිවත් වන සතුන් ඛාන්ඩ තුනකට බෙදිය හැක.ශාක භක්ශක මාංශ භක්ශක සර්ව භක්ශක යනුවෙන් විශාල ශීරපායන්ද කුඩා ශීරපායන්ද මෙම වනාන්තරය තුල වෙති.සියලුම ජීවින්ට අජීවින්ට සිංහරාජ වැසි වනාන්තරය වාස භූමියක් වනසේම අපට ඇතිවන ගංවතුර වැනි තර්ජන වලක්වයි. ලෝක උරැමයක් වන සිංහරාජ වැසි වනාන්තරය විනාශ වීමට ඉඩ දුනහොත් එය අපට පිරිමැසිය නොහැකි අඩුපාඩුවකි.

Advertisement